ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
Slideshow CK
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
සේවක සංඛ්‍යා විස්තර
|
තනතුර |
සේවා |
ශ්‍රේණියේ |
වැටුප් කේතය |
සේවා මට්ටම |
ඩීඑම්එස් අනුමත කාර්ය මණ්ඩලය |
පවතින සේවක සංඛ්‍යාව |
|||||
|
ස්ථිර |
කොන්ත්‍රාත්තුව |
අනියම් |
ස්ථිර |
කොන්ත්‍රාත්තුව |
අනියම් |
වෙනත් (රංගනය /….) |
|||||
|
ප්‍රාදේශීය ලේකම් |
SLAS |
I |
SL1- 2016 |
ජ්‍යෙෂ් |
1 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
SLAS |
II |
SL1-2016 |
ජ්‍යෙෂ් |
1 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|
සහකාර සැලසුම් අධ්යක්ෂ |
SLPS |
III/II |
SL1-2016 |
ජ්‍යෙෂ් |
1 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|
ගණකාධිකාරී |
SLAcS |
II |
SL1-2016 |
ජ්‍යෙෂ් |
1 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|
පරිපාලන නිලධාරී |
PMAS |
Supra |
MN7-2016 |
තෘතියික |
1 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|
පරිපාලන ග්‍රාම නිලධාරි |
GNS |
Supra |
MN7-2016 |
තෘතියික |
1 |
_ |
_ |
0 |
_ |
_ |
1 |
|
පරිවර්තක (සිංහල-දෙමළ, දෙමළ-ඉංග්‍රීසි) |
TS |
I |
MN6-2016 |
තෘතියික |
2 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|
Addl. දිස්ත්‍රික් ලේඛනය |
Regs |
Class3 Grade I/II |
MN5-2016 |
තෘතියික |
1 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|
සංවර්ධන සම්බන්ධීකාරක |
AS |
III/II/I |
MN4-2016 |
ද්විතීයික |
1 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|
සංවර්ධන නිලධාරී |
DOS |
III |
MN4-2016 |
ද්විතීයික |
14 |
_ |
_ |
14 |
_ |
_ |
_ |
|
සංවර්ධන නිලධාරී (සංවර්ධන) |
DOS |
III/II/I |
MN4-2016 |
ද්විතීයික |
37 |
_ |
_ |
37 |
_ |
_ |
_ |
|
තාක්ෂණික නිලධාරී |
SLTS |
III/II/I |
MN3-2016 |
ද්විතීයික |
1 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|
කළමනාකරණ සේවා නිලධාරී |
PMAS |
III/II/I |
MN2-2016 |
ද්විතීයික |
38 |
_ |
_ |
38 |
_ |
_ |
_ |
|
ග්‍රාම නිලධාරී |
MN2-2016 |
ද්විතීයික |
28 |
_ |
_ |
26 |
_ |
_ |
3 |
||
|
තොරතුරු හා සන්නිවේදන |
SLICTS |
Class3 Grade I/II |
MT-1-2016 |
ද්විතීයික |
1 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|
තාක්ෂණික සහකාර |
දෙපාර්තමේන්තු |
III/II/I |
MT-1-2016 |
ද්විතීයික |
1 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|
සහකාර ට්‍රාන්ස්ලේටර් |
ද්විතීයික |
0 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|||
|
රියදුරු |
CDS |
III/II/I Special |
PL3-2016 |
ප්‍රාථමික |
2 |
_ |
_ |
2 |
_ |
_ |
_ |
|
කේ.කේ.එස් |
OES |
III/II/I Special |
PL2-2016 |
ප්‍රාථමික |
_ |
_ |
_ |
_ |
_ |
||
|
කේ.කේ.එස් |
OES |
III/II/I Special |
PL1-2016 |
ප්‍රාථමික |
8 |
_ |
_ |
7 |
_ |
_ |
_ |
|
මුරකරු |
OES |
III |
PL1-2016 |
ප්‍රාථමික |
0 |
_ |
_ |
1 |
_ |
_ |
_ |
|
මුළු |
|
|
|
|
140 |
|
|
137 |
|
|
4 |
සම්බන්ධතා අංක
| අංක | නාමය | තනතුර |
දුරකථන අංකය |
| 01 | එස්.සුතර්සන් | ප්‍රාදේශීය ලේකම් | 021 221 7387 |
| 02 | ආර්. ෂොබිගා | අතිරේක ප්‍රාදේශීය ලේකම් | 021 221 7386 |
| 03 | එස්.අහිලන් | ගණකාධිකාරී | 021 222 5425 |
| 04 | එස්.සිවකුමාරන් | සහකාර සැලසුම් අධ්යක්ෂ | 021 222 7536 |
| 05 | වී.බාලසුබ්රමනියම් | පරිපාලන නිලධාරී | 021 222 2209 |
| 06 | ජේ. පතිනාදන් | ග්‍රාම නිලධාරි පරිපාලනය | 021 221 7840 |
සාමාන්‍ය විස්තර
| කවුන්ටරය දුරකථන අංකය | 212217387 |
| ආයතන ශාඛාව | 212222209 |
| පරිපාලන ශාඛාව | 212217386 |
| මූල්‍ය ශාඛාව | 212225425 |
| සැලසුම් ශාඛාව | 212227536 |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ඒකකය | 213734445 |
හැඳින්වීම
| දැක්ම |
|
ඡනතා කේන්ද්‍රගත අවංක කැපවුණු මහඡන සේව |
| මෙහෙවෙර |
| තිරසාර සංවර්ධනය ආර්ථික දැනුම ගොඞ නැගීම සඳැහා මහඡන අවශ්‍යතා කාර්යකෂමව ඉටු කර ගැනීම |
| යාපනය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය |
|
යාපනය යන නමින් හඳුන්වන්නේ එක් දිස්ත්‍රික්කයක් වුවද දැනට එය සම්පූර්ණ වශයෙන් අර්ධද්වීපයක් යනුවෙන් හඳුන්වනු ලබන නමුත් යාපනය යන්න එක් නගරයක් හඳුන්වන නමක් වේ. යාපනය බොහෝ වැලිපර සහිත ප්‍රදේශයක් ලෙස පිහිටා ඇත. යාපනය නගරය කලින් මනට්ට්රිට්ටි, මනට්ට්රිට්ඩල් හා මනට්ට්රි යනුවෙන් හඳුන්වා ඇත. පුරාණ කාලයේ සෝලා රටේ සිට වීරරාගවන් නමැති සංගීතඥයෙකු පැමිණ යාල් වායනා කර කවි කියා ඇති බැවින් සතුටට පත්වූ ජෙයවීරරාජසිංගන් රජතුමා එම සංගීතඥයා හට මෙම මනට්ට්රිට්ටි ප්‍රදේශය ත්‍යාගයක් ලෙස ලබාදී ඇත. මෙම ත්‍යාගය ලද වීරරාගවන් නමැති සංගීතඥයා සහ තම ඥාතීන් වන පානර්වරුන් සමග මෙම ප්‍රදේශයේ පදිංචිවී ඇත. යාල් වායනා කර ත්‍යාගය ලද බැවිනුන් පානර්වරුන්මෙහි පදිංචි වී සිටි බැවිනුත් මෙම මනට්ට්රිට්ටි යන ප්‍රදේශය යාල්පානම් යන නමින් හඳුන්වා ඇත. මෙම තත්වය යටතේ තිබුන යාපනය ප්‍රදේශය එම කාලයේ එක් වාණිජ මධ්‍යස්ථානයක් ලෙස පැවති බව අනාවරණය වී ඇත. මෙයට හේතුවී ඇත්තේ කොලුම්බුතුරෙයි හි පිහිටා තිබුන ව්‍යාපාරික වරායක් වන කොලුම්බුතුරෙයි වරාය වේ. ගුරුනගර් ප්‍රදේශයේ කලින් පිහිටා තිබුන අලුපාන්දී යනුවෙන් හඳුන්වන ලද වරායද පිහිටා තිබුනි. දැනට කොටුව ලෙස පෙනෙන ප්‍රදේශය කලින් පෘතුගීසීන්, අරාබි හා චීන වෙළදුන් විසින් තම වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කර ගත් ප්‍රදේශයක් ලෙස පැවති බව ඉතිහාසයේ සඳහන් වේ. එබැවින් යාපනය නගරය ලංකාවේ ජනාදරයට ලක්වූ ප්‍රසිද්ධ ප්‍රදේශයක් වී ඇත. එසේම යාපනය ප්‍රදේශය මැද කාලයේදී විදේශීකයන් විසින් පාලනය කර ඇති අතර එම කාලයේදී එක් පරිපාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී ඇත.එසේ ක්‍රියාත්මක වී තිබුන පළාත් පරිපාලන ක්‍රියාදාමය යටතේ පරිපාලන දිස්ත්‍රික්ක පහෙන් එක් දිස්ත්‍රික්කයක් ලෙස යාපනය හඳුන්වා ඇත. 1798 වර්ෂයේ ආදායම් කොට්ඨාශ (Agent of Revenue) යනුවෙන් ක්‍රියාත්මක වී ඇත්තේ මෙම පරිපාලනය වේ. 1833 වර්ෂයේදී මෙය පළාත් දිසාපති යනුවෙන් මාරු කර උතුරු පළාතේ සියළුම පරිපාලන කටයුතු සම්බන්ධීකරණය කරන එක් ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස යාපනය පත්වී ඇත. 1956 වර්ෂයේදී යාපනය ප්‍රදේශය ආදායම් නිළධාරි (Divisional Revenue Collector) කොට්ඨාශයක් ලෙස ස්ථාපිත වී ඇති අතර ග්‍රාමීය මට්ටමේ පරිපාලනයක් පවත්වා ඇත. 1963 වර්ෂයේ ග්‍රාම සේවා නිළධාරි යන නමින් ක්‍රියාත්මක වී ඇත. 1972 වර්ෂයේ ආදායම් නිළධාරි යන නම වෙනුවට ප්‍රාදේශීය උප දිසාපති ( Assistant Government Agent) ක්‍රමය ක්‍රියාත්මකවී ඇත. 1972 වර්ෂය දක්වා යාපනය හා නල්ලූර් යන ප්‍රදේශ දෙක යාපනය ප්‍රදේශයේ පරිපාලනයට යටත්වී තිබුන බව පෙනේ. පසුව 1972 වර්ෂයේදී යාපනය හා නල්ලූර් යන ප්‍රදේශ උප දිසාපති කොට්ඨාශ දෙකකට බෙදා යාපනය ප්‍රදේශය සඳහා ගරු කේ. මානික්කවාසහර් මහතා පළමුවන උප දිසාපති ලෙස පත් කර උප දිසාපති කාර්යාලයක්ද ස්ථාපිත කර ඇත. මෙම කාලයේදී ග්‍රාම නිළධාරි වසම් හතරක් සහිත එක් උප දිසාපති කොට්ඨාශයක් ලෙස යාපනය ක්‍රියාත්මක වී ඇත. 1990 වර්ෂයෙන් පසුව ග්‍රාම නිළධාරි වසම්වල පරිපාලනයේ වෙනසක් ඇති කර 1993.01.01 දින මෙම ප්‍රදේශයේ පරිපාලනය, නීත්‍යානුකූල ජනතා පදිංචිය, ආර්ථික මධ්‍යස්ථාන යනාදිය ගැන සලකා ග්‍රාම සේවා වසම් 28 ක් ලෙස මාරු කර එය දැනටත් ක්‍රියාත්මක වෙමින් පවතී. 1987 වර්ෂයේ පළාත් සභා පනත මගින් උප දිසාපතිවරුන්ගේ රාජකාරී කටයුතු පළාත් සභා පරිපාලනයට අන්තර්ග්‍රහණය කර පසුව 1992 හි 58 පනත් බලතල යටතේ ප්‍රාදේශීය ලේකම් ලෙස තත්වය උසස් කර අදාල දිස්ත්‍රික්කවලට අයත් කච්චේරි මගින් බොහෝ බලතල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා මේ දක්වා මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඉතා සතුටුදායක ලෙස ක්‍රියාත්මකවී ප්‍රශංසාවට ලක්ව සාර්ථක සේවාවන් ඉටුකරමින් ප්‍රදේශයේ සාර්ථක සංවර්ධනයක්ද ලබා ඇත. |
ප්‍රාදේශීය ලේකම් නාම ලේඛනය
| ප්‍රාදේශීය ලේකම් | සිට | දක්වා | |
| කේ.කුනරාසා | |
01.01.1992 |
16.03.1997 |
| ටි.වෛතිලිංගම් | ![]() |
17.03.1997 |
31.12.1997 |
| පි.සෙන්තිල්නන්තන් | 01.01.1998 |
19.06.2005 |
|
| එම. පැට්රික් ධි රන්ජන් | ![]() |
20.06.2005 |
13.09.2006 |
| ම. ජෙගු | ![]() |
24.01.2007 |
04.06.2009 |
| සුගුනරති තෙයිවෙන්තිරම් | ![]() |
05.06.2009 |
31.03.2016 |
| පොන්නමිබලමි දයානන්තන් | ![]() |
01.04.2016 |
28.02.2019 |
| සාමිපසිවමි සුතර්සන් | ![]() |
01.03.2019 |
At present |














